රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා දිවයිනේ අංක 1
දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය
ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා

දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය සමග ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා පහත දුරකථන අංක භාවිතා කර වට්ස්ඇප්(WhatsApp) පණිවිඩයක් යොමු කරන්න.

පන්ති පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විභාගයේ නම සඳහන් කර 0703101600 WhatsApp කරන්න. පොත් පිළිබඳ වැඩිදුර විස්තර සහ ඇණවුම් කිරීම සඳහා විභාගයේ නම සඳහන් කර 0787915000 WhatsApp කරන්න. WebSite එකට පුරනය(Login) වීමේදී ඇතිවන තාක්ෂණික ගැටළු සඳහා ගැටළුව ඇති තැන Screen Shot එකක් සමග 0702413191 WhatsApp කරන්න. මෙය ඔබට හා අපට ඉතා පහසු බැවින් හොඳින් කියවන්න.
WebSite එකට පුරනය(Login) වන ආකාරය
Years 20+ Years in the Field
Courses 15+ Best Courses From Us
Members 4367+ Our Trusted Members
අප ගැන බිඳක්
දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය මූලිකත්වයෙන් දැනට ලංකාවේ තිබෙන සියලුම රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා උපකාරක පංති පැවැත්වෙන බව අප ඔබ හට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.

මෙතරම් දීර්ඝ ගමනක් පැමිණීමට හැකි වූයේ ඔබ සැම අප කෙරෙහි තිබු විශ්වාසය මත බව අප දනිමු. එම විශ්වාසය ට අප හදවතින් ඔබ හට ස්තූති කරන්නෙමු.

වසර විස්සකට එහා දිවෙන දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය තුළින් අප ලබාදුන් ප්‍රතිඵල බොහෝමය. ඔබ අප කරා පැමිණෙන අරමුණ ඒ අයුරින්ම ඉෂ්ඨ කර දීම අපගේ මූලික අරමුණයි. අපගේ මූලික ඉලක්කය වන්නේ ඔබගේ අරමුණයි. ඒ අරමුණ කරා ඔබ ගෙන යාම සඳහා අප ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඉමහත් කැමැත්තෙනි.

මේ අයුරින් අපගේ සෙවනට ඔබ පැමිණෙන්නේ අප පසු ගිය තරඟ විභාග වලින් ප්‍රථම ස්ථානය ඇතුළු බහුතරයක් තරඟ විභාග වලින් සමත් වීම නිසා බව අප දනිමු.
Daminda-Dissanayake